දීමනා

ජාතික විද්‍යා පදනම හා ජාතික පර්යේෂණ කොමිසම් සභාව මගින්   පිරිනමන යෝජනාක්‍රම කිහිපයක් ඇත.

නිෂ්පාදන සහ විසඳුම්

This session is under construction

තාක්ෂණ හුවමාරු සඳහා පහසුකම් සැලසීම

විදාතා තාක්ෂණ සායන

විදාතා තාක්ෂණ සායන හරහා බිම් මට්ටමේ ව්‍යවසායකයින් සඳහා ගැටළු විසඳීමේ යාන්ත්‍රණයක්

බුද්ධිමය දේපළ

බුද්ධිමය දේපල පිළිබඳ දැනුවත්භාවය

  • විශ්ව විද්‍යාලවල  සහ පාසල්වල බුද්ධිමය දේපළ පිලිබඳ අධ්‍යන පහසුකම් ලබා දීම.
  • බුද්ධිමය දේපළ පිලිබඳව  රටේ සියලු ජන කොටස් දැනුවත් කිරීම.

බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම

  • පේටන්ට් දත්ත සෙවීමේ සහ පේටන්ට් බලපත් අයදුම්කිරීම සඳහා පහසුකම් සපයනු පිණිස පේටන්ට් දත්ත කවුළුව ස්ථාපනය.
  • පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා මුල්‍යමය ආධාර සැපයීම , පේටන්ට් බලපත්‍ර අලුත් කිරීම හා පේටන්ට් කෙටුම්පත් කිරීම.
  • බුද්ධිමය දේපල සම්බන්ධ ගැටළු පිළිබඳ උපෙදස් ලබා දීම.
  • බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම උදෙසා ධාරිතා ගොඩනැංවීම සඳහා  පහසුකම් සැලසීම.

TISC @ COSTI

රට තුල බුද්ධිමය දේපල පරිසර පද්ධතිය සඳහා පහසුකම් සපයාදීම පිණිස TISC @ COSTI ස්ථාපනය කරනු ලැබ ඇත. පේටන්ට් ආශ්‍රිත තොරතුරු සොයා ගැනීම, භාෂාමය බාධක සහිත පුද්ගලයින්ට සහාය වීම, පේටන්ට් ලියකියවිලි සකස් කිරීම පිළිබඳ අවශ්‍ය මඟපෙන්වීම සමඟ දේශීය පේටන්ට් පටිපාටි පිළිබඳ ඉල්ලුම්කරුවන් දැනුවත් කිරීම සැපයීම සඳහා එම සේවය ක්‍රියාත්මකය.

https://costi.gov.lk/index.php/en/coordinating/tisc-costi

EIE ව්‍යාපෘතිය (ශ්‍රී ලංකාව තුළ බුද්ධිමය දේපළ පරිසරය (EIE) සවිබල ගැන්වීම)
තාක්ෂණ සංවර්ධනය, කළමනාකරණය සහ වාණිජකරණය සඳහා රටෙහි ධාරිතාව වැඩි කිරීමද ප්‍රකාශිත අරමුණකි.
සමාජය වෙත ලබා දී ඇති නිෂ්පාදන හා සේවා සඳහා දැණුම නිර්මාණය තාක්ෂණය පවරාදීම හා පරිවර්තනය යන ක්රියවලීන් පහසු කිරීම මෙම ව්‍යපෘතියේ ඉලක්කයන් වේ.

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය

This session is under construction