විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්රය සහ සාමාන්‍ය පොදු ජනතාව අතර පවතින දුරස්ථ බව අවම කර එම ක්ෂේත්රයන් ජනතාවට වඩාත් සමීප කරවීමේ අරමුණ ඇතිව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත ශිල්ප සේනා වැඩසටහනේ මෙහෙයුම් ආකෘතිය නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් සහභාගී වූහ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම සාමාන්‍ය පොදු ජනතාවට වඩාත් සමීප කරවන “ශිල්ප සේනා”
පුවත් සහ සිදුවීම්
- “National Innovation Mission - හීන වලට පණ දෙන වර්තමානය තේමා කර ගනිමින් 2021 ජාතික විද්‍යා දිනය සැමරේ...
- පර්යේෂණ ප්‍රතිපල පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට සහයෝගය ලබා දෙනවා. - රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
- ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට විද්‍යාත්මක පර්යේෂණ සහාය
- අලි මිනිස් ගැටුම විසඳීමට විද්‍යාත්මක ප්‍රවේශයක්