අමාත්‍යාංශයේ අනුමත සේවක සංඛ්‍යාව 1032ක් වන අතර දැනට එහි 1006 දෙනෙකු සේවය කරති. මෙම සේවක සංඛ්‍යාවෙන් 863ක් පමණ දිවයින පුරා ක්‍රියාත්මක වන විදාතා සම්පත් මධ්‍යස්ථාන 267ක සේවය කරති.

science min Page 2 si