achievements slscientists

young scientists

str developments

minister 2022
Hon. Minister

Hon. Dr. Susil Premajayantha

sec 2022
Secretary

Mrs. Wasantha Perera

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත සාදරයෙන් පිළිගනිමු

විද්‍යාව, තාක්ෂණය සහ පර්යේෂණවලට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය සඳහා විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය වගකිව යුතු වේ. අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වනුයේ තම විෂය පථය යටතේ ඇති සියලු ආයතනවල ක්‍රියාකාරකම් ජාතික අරමුණු සමග පෙළ ගැස්වීම සහ නිෂ්පාදනවලට වටිනාකම එකතු කිරීම පිණිස පර්යේෂණවල නිගමනයන්ගෙන් කර්මාන්තවලට ප්‍රතිලාභ ලබා ගත හැකිවන පරිදි පර්යේෂණ - කර්මාන්ත සබඳතා ශක්තිමත් කිරීමයි. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ඉහත අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ශක්තිමත් අත්තිවාරමක් වනු ඇත.

වැඩිදුර තොරතුරු...